Текст песни Sanka Dineth ft Verious - Chanchala Hangumaka

Просмотров: 4 0 чел. считают текст песни верным 0 чел. считают текст песни неверным

На этой странице находится текст песни Sanka Dineth ft Verious - Chanchala Hangumaka, а также перевод песни и видео или клип.

චංචල වී හැඟුම් රැයක් ගානේ – කඳුළැල් වෙනවාමයි හඳපානේ

පායා දියවී යන දේදුන්නේ – පියවී යනවා ඔය ආදරේ

ඔබ ආ ලෙසටම ආයේ – වෙන් වෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ – කඳුලට ඇයි අඩගසන්නේ හඳපානේ

යස එළි මහනේ රස තියෙද්දී ආදරේ – දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කී ලෙසටම ආයේ – හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ – දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ…

පෙන සීමාවන් රස බලද්දී ආදරේ – පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ…

ඔබ කී ලෙසටම ආයේ – දුකනම් ලං වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

Feeling we have 'Run out of gas' emotionally - tears well up in our eyes

The rainbow that melts - the love that fades away

Just like you came back - separation is bound to happen

Love is magic.

Sleep deprivation in a restless mood - why cry tears Handapane

When there is a taste of Yasa Eli Mahana, the magic of love-rainbow is also pursued

As you said, see you again

Love is magic.

Miriguma was always blindfolded - knowingly sacrificed everything ද

Love when you taste the foam limits - the mirage is a secret to you too as it escapes

As you said, grief comes again

Love is magic.

Опрос: Верный ли текст песни?
Да Нет