Текст песни San J feat. Chira boy - Paraunu Malak
На этой странице находится текст песни San J feat. Chira boy - Paraunu Malak, а также перевод песни и видео или клип.
|
නෑ වයිරයක් කවදාවත් ආදරේ කරපු හිතකට පර වෙච්ච මලත් පිපෙන්නෙම එක වරකට දඩුවම් ලැබෙවි කෙදින හෝ කල වරදට ලන්කරගද්දි හිතුවේ නැ නුබ ඉන්නෙ ටික කලෙකට ලන්කරගත්ත අප්‍රමාන දේවල් වලිනුත් වින්දා වේදනාව වැරැද්දම හැම මගෙයි පිරිසිදුයි චේතනාව ගැහෙන හදවතත් කියයි තියෙන වේදනාව ඇතුලින් ඇත්තට හිනා උනේ ලෝකෙන් කීයෙන් කී දෙනාද සුන්දරයි හදවත අස්සෙම දැවටෙන ඒ සිත්තම තනිකම අතැතිව ලතැවුනා මගේ හද මුලු රෑ තිස්සෙම බිදි ගිය හදවත නැවත හදන්න බෑ දැන් වෙලා පිස්සම උපදින මතු මතු සසරෙම ආසයි දැවටෙන්න නුබ අස්සෙම සිතුවම් කර සේයා ඇදි නුබයි හිතේ ඇදි සිත්තරාවි මුලු අහසම තනි තරුවයි නුබයි බැබලෙන සදසාවි එක හබලයි තනි ඔරුවයි හොයන්නෙ නුබ සයුරේ පාවි වෙන හිතක් ලග ලස්සනට පිපුනු නුබයි හිතේ ඇදි දේවතාවී අල්ලගත්තා හිතක් තදින් අත් හරින්න අසීරු ඒකපාර්ශ්විකයි ප්‍රේමය මුලු හදෙ පැතිරූ පලදාවක් ලැබෙන්නේ තරමටලු වැපිරූ ඒත් පලක් නැ ආලෙන් නුබ හැම තැන්වල විසිරූ විදවන්නෙ සිත අද අන්දකාරේ හිරගෙයක් වගෙයි ඒ ආදරේ වරුසා නැති නියගයක් උතුරන්න තිබ්බා ප්‍රේමේ තිබ්බත් පොඩි චකිතයක් වෙස්සන්තර වී දන්දුන්නා ආදරේ නැහැ ගැලපුමක් ඉස්සර මතක ගින්නෙන් දැවිලා වෙලා අලු මේ ආදර පැලේ විනාසයි එන්නත් කලිම් දලු නෑ නිර්මල හිත ගතිය වෙලා ඇගේ රලු උඩුගම් බලා යන්නැ කවදත් ආදරේ පහලට ගැලු එක්වෙන්නටත් බෑ තව විදවන්නටත් බෑ නුබෙ සිතුවිලි මත පොරකෑවා මනෝපාරේ මම හැම රෑ ලග ඉන්නටත් බැ තව වරදින්නත් බෑ ඒ මතකය ගුලිකර මහවැලියට විසිකරා ඈ තේරුනාද .. තේරුනාද.. පස්සට පසු තැවෙද්දි උබට මේවා තේරුනාද පෑරුනාද .. පෑරුනාද.. ඉස්සර මතකයන් වලින් ඔය හිත පෑරුනාද |
Нет, вирус для сердца, которое никогда не любило
Даже мертвый цветок расцветает сразу
Любое правонарушение будет наказано
Я не думал, что ты пробудишь здесь какое-то время
Испытал боль от неизмеримых вещей, которые были украдены
Ошибка полностью моя, и намерение чистое
Бьющееся сердце говорит о боли
Сколько людей в мире действительно смеялись изнутри
Эта картина прекрасна и горит в сердце
Мое сердце всю ночь было в руках одиночества
Разбитое сердце невозможно вылечить, теперь это безумие.
После рождения я хочу все время гореть с тобой
Не рисуй и не рисуй, ты будешь рисовать в сердце
Все небо засияет, как одна звезда
Ища одно весло и одну лодку, ты плывешь по морю.
Ты не цветешь красиво с другим сердцем, тебя влечет к сердцу
Трудно отпустить крепко сжимаемое сердце
Односторонняя любовь всеобъемлюща
Посеяно, чтобы принесло плод
Но бесполезно встречаться с тобой, разбросанным повсюду.
Разум, который пронзает сегодня, - темная тюрьма
Это как любовь - это засуха без дождя
Была небольшая нервозность, которая могла бы переполниться любовью.
Любовь Вессантары и Дандунны несовместима.
Сожженный огнем памяти раньше
Это любовное растение уничтожается прививкой.
Нет, Нирмала стала ее ралу.
Не ходи в Удугам, любовь всегда угаснет.
Не могу собраться и не могу идти дальше
Я боролся с твоими мыслями каждую ночь
Не могу быть близок и больше не могу ошибаться
Он свернул это воспоминание и бросил его в Махавелию д.
Вы поняли? Вы поняли? Вы поняли это, оглядываясь назад?
Ты устал.. Ты устал.. Ты устал от воспоминаний о прошлом?