Текст песни Amila M Wickramasingha - Dedunna

Просмотров: 2 0 чел. считают текст песни верным 0 чел. считают текст песни неверным

На этой странице находится текст песни Amila M Wickramasingha - Dedunna, а также перевод песни и видео или клип.

පාට පාට දේදුන්න වාගේ කීව කතන්දර
තාම පාරනා සැමරුමයි මේ
දෑත දෑත උණුහුමට යාව පෑව මදහාස
නිමාවෙන්නේ නෑ මතකෙන් මගේ

ලේ වලින් ලියන්නට සිතූ
පාපයෙන් මුදන්නට ගැයූ
පණට ප්‍රාණ වෙන්කර තැබූ නුඹ ගැනයි මේ

පරවෙලා උන් මල්පොහොට්ටුව
මං නිසා එලිය වූ අපූරුව
දැන දැනත් අමතක කෙරූ ඒ නුඹ ගැනයි මේ

බාලයන් නිසා

අමරණිය බව මට ඕන නෑ
හුස්මපොදත් ඇති සිනහවෙන් පෑ
පාර වැරදෙයිද උඹ දන්නෑ
මම කීවා මතකයිද බාල ඇසුර හොඳ නෑ

ලේ වලින් ලියන්නට සිතූ
පාපයෙන් මුදන්නට ගැයූ
පණට ප්‍රාණ වෙන්කර තැබූ නුඹ ගැනයි මේ

බාලයන් නිසා

Истории, рассказанные как красочная радуга
Это все еще праздник Параны
Мадахаса согрел руки
Моя память никогда не кончается

Думал написать кровью
Поется, чтобы искупить грех
Это о тебе, который отложил свою жизнь в сторону

Это потерянные бутоны
Замечательная вещь, которая вышла благодаря мне
Это про тебя, который сознательно забыл

Из-за младших

Я не хочу бессмертия
Смеялся затаив дыхание
Вы не знаете, будет ли дорога неправильной
Помните, я говорил, что компания младших нехороша?

Думал написать кровью
Поется, чтобы искупить грех
Это о тебе, который отложил свою жизнь в сторону

Из-за младших

Опрос: Верный ли текст песни?
Да Нет