Текст песни Vidula Ravishara - Naawe Ai

Просмотров: 7 0 чел. считают текст песни верным 0 чел. считают текст песни неверным

На этой странице находится текст песни Vidula Ravishara - Naawe Ai, а также перевод песни и видео или клип.

මා නිවූ කතා කෙරූ දෑසේ.. මැවූ හැඟුම්
ඒ ගෙතූ සිනා පිරූ ජීවේ.. රිදී කැලුම්

කාලයේ වළාකුලේ හොවා සුසුම් ගේනා

නුඹ නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
මුදු පහසින් හද නාවා ආයේ
නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
සෝ සුසුමින් හද පාරා ආයේ

මා ඇසූ හදේ ලියූ ගීතේ... ඔබේ හඬින්
ජීවිතේ පුරා තැනූ හීනේ... ඔබේ නමින්

ඒ සැණේ මැකී ගියේ මවා තැවුල් ගංගා

නුඹ නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
මුදු පහසින් හද නාවා ආයේ
නාවේ ඇයි.. නුඹ නාවේ ඇයි
සෝ සුසුමින් හද පාරා ආයේ

Я говорил с тобой.
Это должен быть Кмерич.

Опрошен в Валакуле

Почему ты твой?
R кольца должны были быть удобными
Почему ты не,
Summeh сделал Hearta

Песни, которые я слышал ... в твоем голосе
Жизненные мечты ... от вашего имени

Внезапно исчез, я был создан с реками

Почему ты твой?
R кольца должны были быть удобными
Почему ты не,
Summeh сделал Hearta

Опрос: Верный ли текст песни?
Да Нет