Текст песни Hera, RapZilla-LKM - Heena
Просмотров: 1
0 чел. считают текст песни верным
0 чел. считают текст песни неверным
На этой странице находится текст песни Hera, RapZilla-LKM - Heena, а также перевод песни и видео или клип.
|
අපේ හීන ප්‍රාර්තනා.... හිත් අස්සේ හැංගිලා... රාමුවක හිරවෙලා අවර්න හීන පාට කලාI ජිවිතේ නෑ සිනා එකම රෝදේයේ කැරකෙනා කාසියක රස බලා මගේම හීන වීසිකලා සාන්තයි බං පේන් ලොකේ මැන්නේ මාව සමාජ කෝනේ සිංහලේ තිවුනට මොක ගැසට් කර පොතක වෙලානේ බං සාපේ .. නිකමට වගේ ඇහුනා විලාපේ ඔව් මම හිරවුනා පලවෙනි පරස්නෙ හෙලයන්ට ඉංග්‍රිසි බැරිනම් ඉඩක් නෑනේ උඩට නගින්න මෙ සමාජේ අල්ලට කාගෙන හීනෙට යන්න හිතං ගැහුවට මං බෙර පාර පාර .. රත්වෙලා ගැහුවෙ ගොඩක් ලග හිටි ගෙවලයො තමයි බොල මට ගල් පාර වැරදිමයි දැක්කේ අපේ විද්ද නිසා කන කරගත්ත නිසා කොන්ඩෙ තඹ පාට බොට වඩා දන්නේ මම ලොකේ පැවතුම ඇරඹුම ගහලා හිටියය සෝට ... හීන තටාකෙකෙ සෑම වෙලාව්ම ගීත රසේ මං හොදට දනි උඹ දැක්ක සුනංගුවෙ නාද කරයි දැං ඝන්ටාර සුරල් අවලාද නගයි නිකමෙක්ද බනි මං ආකල්ප වෙනස් කර ලෝකේ බලං ඔලු |